IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


පාරිතෝෂික ගෙවීමේ නීති වෙනස් කරන්න යෝජනා

(යොහාන් භාසුර)

වර්තමාන කම්කරු නීතිය යටතේ පාරිතෝෂික ගෙවීමේදී දැනට පවතින අවුරුදු 5 ක සේවා කාලය සහ සේවකයින් 15 ක් සිටීමේ සීමාව ඉවත් කරන බවත් එම නීතිය වර්ෂයකට දින 180 ක් සේවය කරන සෑම සේවා නියුක්තිකයෙකුටම මාස භාගයක පාරිතෝෂිකයක් ගෙවිය යුතු යැයි නීතිමය ප්‍රතිපාදන හඳුන්වා දෙන බවත් කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා අද (6) පැවසීය.

පඩිපාලක සභා තීරණ සහ ව්‍යවස්ථාපිත නීතිය තුළන් අවම වැටුප් තීරණය කරන ක්‍රමය වෙනුවට ජාතික වේතන කවුන්සිලයක් හඳුන්වා දීමට සහ එම ආයතනයට කාලීනව හා පිළිගත් නිර්ණායකයන් මත අවම වැටුප් තීරණය කිරීමට බලය පවරන බවත් අමාත්‍යවරයා කීය.

නූතන වැඩ ලෝකයට ගැලපෙන කම්කරු නීති පද්ධතියක් සකස් කිරීම සදහා වන දළ කෙටුම්පත කම්කරු උපදේශක සභාවට ඉදිරිපත් කිරිමෙන් පසුව කම්කරු හා විදේශ රැකියා අමාත්‍ය මනුෂ නානායක්කාර මහතා විශේෂ මාධ්‍ය හමුවක් පවත්වමින් අද (6) එසේ පැවසීය. 



අදහස් (2)

පාරිතෝෂික ගෙවීමේ නීති වෙනස් කරන්න යෝජනා

Sampath Thursday, 06 July 2023 08:00 PM

මෙය ඉතා හොඳ තීරණයක්

:       0       5

සල්ලි Friday, 07 July 2023 07:17 AM

රේට් එක හදන්නේ කොහොමද .මනූශ ඔයාට ඒක කියන්න අමතක වෙලා.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 490 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 259 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1054 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site