(සුජිත් හේවාජුලිගේ)

ජනාධිපති අපේක්ෂකයන්ට සිය ප්‍රතිපත්ති ප්‍රකාශ ඡන්ද දායකයන්ට   තැපෑල හරහා නොමිලයේ යැවීමට පහසුකම් සලසා ඇතැයි මැතිවරණ කොමිෂන්  සභාව පවසයි.

දැනට දේශපාලන පක්ෂ කිහිපයක් සිය ප්‍රතිපත්ති ප්‍රකාශ එළිදක්වා ඇත.