IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ප්‍රතිත්‍රස්ත පනත 25 දා පාර්ලිමේන්තුවට

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න )

ප්‍රතිත්‍රස්ත පනත් කෙටුම්පත ලබන 25 වෙනිදා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරන බව අධිකරණ බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ අමාත්‍ය ආචාර්ය විජයදාස රාජපක්ෂ මහතා පැවසීය.

මෙම පනත පසුගිය 4 වැනිදා  පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව තිබුණද  බොහෝ පාර්ශ්ව වලින් කෙරුණු ඉල්ලීම් අනුව එදින එය ඉදිරිපත් නොකෙරිණ. එම පනතට එරෙහිව අධිකරණයට යෑමට ප්‍රමාණවත් කාලයක් නොමැති හෙයින් පනත ඉදිරිපත් කිරීම ප්‍රමාද කරන්නැයි ඉල්ලා තිබිණ.



අදහස් (4)

ප්‍රතිත්‍රස්ත පනත 25 දා පාර්ලිමේන්තුවට

Ketipearachchi Friday, 14 April 2023 12:14 PM

කවුරු අකැමති වුණත් රනිල් සහ විජේදාස උත්සාහය අතහරින්නේ නෑ.

:       0       10

sweneFriday, 14 April 2023 10:38 PM

ඔව්. පොඩ්ඩක් ශේප් වෙන්න දින කිහිපයකින් කල් දැම්මා විතරයි. කාරක සභාවේදී හරි වෙන කොහේදී හරි සංශෝධන කරන්න පුළුවන් කියල සුවච කීකරු පොහොට්ටු කාරයෝ ලවාම පනත සම්මත කර ගන්නවා.

:       1       5

Lal Friday, 14 April 2023 08:15 PM

Need of the hour .... good move

:       2       1

Sunil Saturday, 15 April 2023 02:50 PM

ජනතාවගේ ප්‍රජාතන්ත අයිතීන් නිර්ධය ලෙස කප්පාදු කරන මේ පනත පැරදවීමට කවුරුත් එකාවන්ව පෙළ ගැසෙමු.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 482 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 253 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site