IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ප්‍රතිජීවක නැතිව සීදුව රෝහල ලෙඩ වේ

(විමල් කීරිති)

සීදූව විජය කුමාරතුංග  රෝහලේ පවතින ප්‍රතිජීවක ඖෂධ හිඟය නිසා බාහිර රෝගීන්ට ප්‍රතිජීවක ඖෂධ නිකුත් කිරීම නවත්වන ලෙස රෝහල් අධ්‍යක්ෂ ඩී.සී.ඒ. රණවීර මහතා රෝහලේ වෛද්‍යවරන් සහ හෙද කාර්ය මණ්ඩලය ලිඛිතව උපදෙස් දී ඇත.

ප්‍රධාන වෛද්‍ය නිලධාරිවරයා රෝහලේ විශේෂඥ වෛද්‍යවරුන්ට, ප්‍රධාන වෛද්‍ය නිලධාරීන්ට, වෛද්‍ය නිලධාරීන්ට, විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරීන්ට හෙද සොයුරියන්ට සහ සායන බාර අංශ ප්‍රධාන හෙද නිලධාරන්ට මේ සම්බන්ධයෙන් ලිඛිතව  උපදෙස් දී ඇත.

ඒ අනුව මැයි පළමුවැනි දා සිට  ක්‍රියාත්මක වන පිරිදි  බාහිර රෝගීන්ට ප්‍රතිජීවක ඖෂධ  නිකුත් නොකරන බවත් ප්‍රතිජිවක අවශ්‍ය රෝගීන්ට එම ඖෂධ බාහිර ඖෂධහල්වලින්  මිලදී ගැනීම සඳහා අදාල බෙහෙත් වට්ටෝරුව නිකුත් කරන ලෙස උපදෙස් දී ඇත. 



අදහස් (0)

ප්‍රතිජීවක නැතිව සීදුව රෝහල ලෙඩ වේ

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 487 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 256 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1051 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site