
පෙරටුගාමී සමාජවාදී පක්ෂයට අයත් ජන අරගල ව්‍යාපාරය අද (20) සංවිධානය කළ විරෝධතාවයකට කොටුව දුම්රිය පොළ අසලදී පොලීසිය විසින් ජල හා කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ.
ඉන්දියානු ආධිපත්‍යවාදය පරදවමු යන මැයෙන් මෙම උද්ඝෝෂණය සංවිධානය කර තිබු අතර අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ හිටපු කැඳවුම්කරු වසන්ත මුදලිගේ, අරගල ක්‍රියාකාරී ළහිරු වීරසේකර සහ පෙරටුගාමී සමාජවාදී පක්ෂයේ ප්‍රචාරක ලේකම් දුමින්ද නාගමුව ඇතුළු පිරිසක් මෙම විරෝධතාවයට සහභාගී වී සිටියහ.
(ඡායාරූප: ශාන්ත රත්නායක)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මදි මදි රබර් බුලට් වලින් වෙඩිතියන්න. මොවුන්ගේ සමාජවාදයක් නැහැ. මොවුන් කොමියුනිස්ට් කාරයෝ.