
(යොහාන් භාසුර)
රට සහ ජනතාව දුෂ්කර අවස්ථාවලින් මුදාගැනීමට සෑමවිටම තමන් ඉදිරිපත් වූ බව එක්සත් ජනරජ පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා පැවසීය.
රට අර්බුදකාරී තත්වයකට මුහුණපා සිටින මේ අවස්ථාවේ ද අතීතයේ මෙන්ම අර්බුදයෙන් රට මුදාගැනීම සඳහා ජනතාව වෙනුවෙන් කැපවීමට සූදානම් බවත් ත්‍රස්තවාදය පරාජය කිරීමේ කාර්යයේදී සක්‍රිය දායකත්වයක් සපයා, කළ නොහැකියැයි විශ්වාස කළ ක්‍රියාවලියක් ජයග්‍රහණයෙන් අවසන් කිරීමට මැදිහත් වූ බවත් රණවක මහතා කීය.
‘දේශය වෙනුවෙන් එක්වන පියවරක්’ යන මැයෙන් එක්සත් ජනරජ පෙරමුණේ වැඩපිළිවෙල කොළඹ ලක්ෂ්මන් කදිර්ගාමර් මධ්‍යස්ථානයේදී (14) එළිදැක්වීම වෙනුවෙන් පැවති උත්සවයේදී පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා එසේ පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝක වෙළඳපොලේ ගල් අගුරු මිළ එහෙම කොහොමද මේ දවස්වල චම්පික මහත්තයෝ
මහින් ද පරද්දන්න රටේ ජනමතය හැදුවේ අනුර දිසානායක. ඔයාලා කරේ ඒ ජනමතය කොල්ලකාපු එක.
හොරුන් සමඟ කම්බ හොරුන් කියන්නේ මෙව්වාට තමයි. තව ටික කාලයකින් බලාගමු
ඉතින් මොකද්ද අපිට කරන්න කියන්නේ? කුහකකම අමතක කරලා මාලිමාවට එකතුවෙලා ඉස්සරහට ගියොත් නරකද? ඔය විස්කි මැඩම් ලා කරු ජයසුරිය ලා දැන් අවලංගු පොට්ට කාසි..
රටේ ආර්ථික වේගය 6.3 % රජය පෙරලුවේ මහින්දගේ ලම්බෝගිනි, රත්තරන් අස්වයෝ හොයන්න හොරු අල්ලන්න. යහපාලන ආණ්ඩුවේ දුෂණ මර්ධන ඒකකයේ ලොක්කා අනුරකු මාරය නමුත් අල්ලපු හොරකුත් නැහැ හොයපු ලම්බෝගිනියකුත් නැහැ. අනුරකු මාරයා රතු අලියක් උනා. දැන් ආරථිකවර්ධනය 2% ගෙනෙන්න බදු ගහනවා වැට් ගහනවා. කාටද ආඩම්බර?