IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


ප්‍රජා කමිටු ගැන දයාසිරිගෙන් චෝදනාවක්

(සුජිත් හේවාජුලිගේ සහ  අංජුල මහික වීරරත්න)

වහල තියෙන පළාත් පාලන ආයතනවල දොරවල් හෙමින් සීරුවේ  විවෘත කිරීමට ආණ්ඩුව ප්‍රජා කමිටු හරහා උත්සාහ දරන බව
කුරුණෑගල දිස්ත්‍රික්  මන්ත්‍රී නීතිඥ දයාසිරි ජයසේකර මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය 

ඔහු මෙසේ පැවසුවේ සභාවේ කටයුතු ආරම්භයේදී අගමැතිවරයාට ප්‍රශ්නයක් ඉදිරිපත් කරමිනි. ප්‍රජා කමිටු පළාත් පාලන ආයතන හරහා ක්‍රියාත්මක කිරීමට නියෝග ලබාදී ඇතැයිද  ඔහු සඳහන් කළේය

දයාසිරි ජයසේකර මහතා මෙසේද පැවසීය.

වහල තියෙන පළාත් පාලන ආයතන වල දොර අරින්න තමයි මේ යන්නේ. මේවට දාන්න යන්නේ ඡන්දය ඉල්ලන අපේක්ෂක අය. පළාත් පාලන ඡන්ද විමසීම තියන්න. තියලා ඉවර කරන්න.



අදහස් (2)

ප්‍රජා කමිටු ගැන දයාසිරිගෙන් චෝදනාවක්

අරවින්ද මොනරවිල Monday, 13 May 2024 03:34 PM

වහලා තියෙන ආයතන වල දොර හෙමින් නොවෙයි, හොරෙන් විවෘත කරන්න යන්නේ, දැන් ඔහෙලාගේ පක්ෂ මූලස්ථානයට සිරිසේන කරන්න හදන්නේත් ඕකමයි...!

:       1       3

ගමරාළ Monday, 13 May 2024 04:32 PM

ප්‍රජා කමිටු හදන්න ප්‍රාදේශීය සභා මොන කෙංගෙඩියකටද? ඒක කරන්න ගමේම ජනතාව අතරින් ගමේ අයගේ කැමැත්ත මත ගමේ සමාජ සේවා කටයුතු කරන අයගෙන් පමණක් තෝරා ගන්න පුළුවන් (ඔවුන් පමණයි දන්නේ ගමට කරන්න ඕනෑ මොනවාද කියලා) එහෙම නැතුව පක්ෂ දේශපාලනය ගාවා ගත්තාම ගමට වැඩකුත් නැහැ රජයේ මුදල් වලට සිදුවන දෙයකුත් නැහැ. ඒක හරියට නැටූ තොවිලෙකුත් නැහැ. බෙරේ පලුවකුත් නැහැ වගේම තමයි එයින් වෙන්නේ. මහත්තයෝ කමිටු සාමාජිකයින්ගේ පක්ෂවලට ජනතා මනාපය නොලැබීම පමණයි...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 477 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 252 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1049 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site