(ඉන්දිකා රාමනායක)
සාමාජ මාධ්‍ය ක්‍රියාකාරිකයකු වු රතිදු සේනානායක හෙවත් (රැට්ටා) නැමැත්තා ප්‍රකාශයක් ලබා දීම සදහා අද (1) පස්වරුවේ කොළඹ අපරාධ කොට්ඨාසයට පැමිණි බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
අරගල මෙහෙයවීම සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයකට අදාල ප්‍රකාශයක් ලබා ගැනීම සදහා කොළඹ අපරාධ කොට්ඨාසට කළ දැනුම් දීමකට අනුව රැට්ටා පස්වරු 3.50 ට පමණ එහි පෙනී සිටියේය.
මෙම ප්‍රශ්න කිරීම රාත්‍රිය දක්වාම සිදුවෙමින් පැවතියේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ හිස් මිනිසුන්ගේ පස්සෙනෙ ළාබාල ගෑණු පිරිමි, අන්ධ භක්තියෙන් දුවන්නෙ. අපොයි මේ රට!
සාමකාමී අරගලයට බාධාවක් නෑ කියලා කිව්වනේ
අනේ ඉතින් රටට නිදහස අරන් දුන්නා කියන්නෙත් සේනානායකලා නේද?
ගොම රිටි යට යන කළු ගල් ඉලිප්පෙන කලියුග කාලයේ මේ වගේ නිවට මෝඩයන් ඉලිප්පෙන එක පුදුම වෙන්න දෙයක් නෙවෙයි
ඖ, " සාමකාමී අරගලයට බාධාවක් නෑ" බාධා නොකර,කඩා කප්පල් විනාස කාරීදේ නොකර අරගල කලා නම්
මොහුව හිටුවා පස් ගැසිය යුතුයි...