(යොහාන් භාසුර)
වැසි සහිත කාලගුණය පිළිබඳව අවදානය යොමු කර දිස්ත්‍රික්ක 8 ක ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 30 කට නායයෑමේ අනතුරු ඇඟවීම් බලපැවැත්වෙන බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය අද (1) පෙරවරුවේ පැවසීය.
ඒ අනුව රත්නපුර දිස්ත්‍රික්කයේ ඉඹුල්පේ, කොලොන්න, අයගම, පැල්මඩුල්ල, කුරුවිට, කළවාන, ඇහැලියගොඩ, කිරිඇල්ල, රත්නපුර, ඇළපාත සහ නිවිතිගල, මාතර දිස්ත්‍රික්කයේ මුලටියන, අතුරලිය, කොටපොළ සහ පිටබැද්දර, කෑගල්ල දිස්ත්‍රික්කයේ රුවන්වැල්ල, දෙහිඕවිට, කෑගල්ල, දැරණියගල සහ යටියන්තොට, මහනුවර දිස්ත්‍රික්කයේ පස්බාගේ කොරළය, කළුතර දිස්ත්‍රික්කයේ වළල්ලාවිට, මතුගම, බුලත්සිංහල අගලවත්ත, බුගත්සිංහ සහ ඉංගිරිය, හම්බන්තොට දිස්ත්‍රිකක්යේ වළස්මුල්ල සහ ගාල්ල දිස්ත්‍රික්කයේ ඇල්පිටිය සහ නෙළුව සහ මාතලේ දිස්ත්‍රික්කයේ යටවත්ත යන ප්‍රදේශීය ලේකම් කොට්ඨාසවලට මෙසේ නායයෑමේ අවදානම් තව දුරටත් බලපැවැත්වේ.
2025 දෙසැම්බර් මස 18
249
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
179
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
987
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ප්‍රා.ලේ. කොට්ඨාස 30 කට නායයෑමේ අවදානමක්