
(මොහොමඩ් ආසික්)
අධික වර්ෂාව සමග දිස්ත්‍රික්ක දිස්ත්‍රික්ක පහක ප්‍රදේශ 12 කට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය නායයෑමේ අවදානම් නිවේදනය නිකුත් කළේය.
බදුල්ල දිස්ත්‍රික්කයේ බදුල්ල, හල්දුම්මුල්ල, හාලිඇල, පස්සර, ගාල්ල දිස්ත්‍රික්කයේ බද්දේගම , යක්කලමුල්ල, ඇල්පිටිය ,නාගොඩ, කෑගල්ල ,මාතලේ දිස්ත්‍රික්කයේ පල්ලේපොල, මාතර දිස්ත්‍රික්කයේ කොටපොල සහ පස්ගොඩ යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස වලට මෙලෙස නාය යෑමෙ අවදානම් කලාප ලෙස දැනුම්දී ඇත.
පස්සර, ඇල්පිටිය සහ නාගොඩ යන ප්‍රාදේශිය ලේකම් කොට්ඨාසවලට දෙවන මට්ටමේ අවදානම් නිවේදනය නිකුත් කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd