IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


ප්‍රා.ලේ. කොට්ඨාස 10 කට නායයෑමේ අවදානමක්

(යොහාන් භාසුර)

වැසි සහිත කාලගුණය පිළිබඳව අවදානය යොමු කර කළුතර, කෑගල්ල සහ රත්නපුර යන දිත්‍රික්කවල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාස 10 කට නායයෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කළ බව ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
කළුතර දිස්ත්‍රික්කයේ මතුගම, බුලත්සිංහල සහ ඉංගිරිය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට, කෑගල්ල දිස්ත්‍රික්කයේ දැරණියගල, බුලත්කොහුපිටිය, යටියන්තොට, දෙහිඕවිට සහ රුවැන්වැල්ල යන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇහැලියගොඩ සහ කුරුවිට යන කොට්ඨාසවලට නායයෑම්, ගල් පෙරලීම් සහ පස් කඳු කඩාවැටීම් සිදුවිය හැකි බවට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය වැඩි දුරටත් සඳහන් කරයි. 



අදහස් (1)

ප්‍රා.ලේ. කොට්ඨාස 10 කට නායයෑමේ අවදානමක්

සත්‍යපාල Friday, 01 September 2023 01:01 PM

මේ කියන කොට්ඨාශ වලින් කුරුවිට හා ඇහැලියගොඩ නායයාමට ස්වාභාවික හේතුවලට වඩා මිනිස් ක්‍රියාකාරකම් හේතුවෙනවා කියලා කියන්න පුළුවන්... බොහෝවිට එම ප්‍රදේශවල මහා පරිමාණයෙන් බැකෝ පතල් නිසා එහෙම වෙනවා කියලා දෙයියන්ගේ මල්ලිට වදින පුදන රාජ්‍ය හා අධිකාරිවලත් සමහරක් කාර්‍යාංශවලත් උතුමන්ට නොතේරුනත් සත්‍ය තත්වය ඒකම තමයි.

:       0       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 340 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 213 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1004 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site