(පද්මසිරි ගාර්දියවසම්)   

හුංගම ,රන්න වාඩිගල වලව්මහතාගේ ආර ප්‍රදේශයේදී  පොරව කින්පහරදී පුද්ගලයෙකු ඝාතනය කර ඇතැයි හුංගම පොලිසිය පවසයි .

ජීවිතක්ෂයට පත් අය මෙයට පෙර  පුද්ගලික ආරවුලක් මත සැකකරුට පහරදී බරපතල තුවාල සිදුකර තිබූ අතර ඔහු කරාපිටිය ශික්ෂණ රෝහලේ ප්‍රතිකාර ලබා නිවසට පැමිණ ඇත්තේ දින කිහිපයකට පෙර බව පොලිසිය පවසයි .

 සැකකරු ඝාතන  සදහා ඔහුගේ නිවසට පැමිණ ආරවුලක් ඇති කරගෙන ඇති අතර එහිදී සැකකරු පොරවකින් පහරදී ඇතැයි පොලිසිය පවසයි .  සැකකරු අත් අඩංගුවට ගත් බව පොලිසිය පවසයි