(යොහාන් භාසුර)
ලෝක බැංකු ආධාර යටතේ ක්‍රියාත්මක වන පෙර පාසල් දරුවන්ට උදෑසන ආහාර වේල ලබාදීම සහ පන්ති සහන ගාස්තු කිරීමේ වැඩසටහන ලබන වසරේ මැයි මස දක්වා ක්‍රියාත්මක වන බවත් ඒ සඳහා ලබන වසරේ දෙසැම්බර් දක්වා අනුග්‍රහය දක්වන ලෙස ලෝක බැංකුවෙන් ඉල්ලා සිටි බවත් කාන්තා හා ළමා කටයුතු පිළිබඳ රාජ්‍ය අමාත්‍ය ගීතා කුමාරසිංහ මහත්මිය පැවසුවාය.
මෙම වැඩසටහන යටතේ පෙර පාසල් දරුවන් 155,000 කට උදෑසන ආහාරය ද, දරුවන් 37,500 කට පන්ති සහන ගාස්තු ද ක්‍රියාත්මක කරන බවද ඇමතිවරිය වැඩිදුරටත් කීවාය.
2025 දෙසැම්බර් මස 18
142
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
951
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පෙර පාසල් දරුවන්ගේ උදෑසන ආහාර වේල මැයි මස දක්වා
podiekaa Wednesday, 16 November 2022 12:02 PM
මැයි මාසෙ දක්වා...? මැයි මාසෙන් පස්සේ අපිට මොකද කරන්නේ?