
(බිමල් ශ්‍යාමන් ජයසිංහ )
පුද්ගලයකුට පහර දීමේ සිද්ධියක් සම්බන්ධයෙන් නිරූපණ ශිල්පිනී, පියුමි හංසමාලිගේ 15 හැවිරිදි පුත්‍රයා අත්අඩංගුවට ගත් බව වැලිකඩ පොලිසිය කියයි.
පහර කෑ පුද්ගලයා රෝහල් ගත කර ඇත.
රිය අනතුරක් සිදුකළ බව පවසා තවත් පිරිසක් සමග එක්ව අතින් පයින් සහ ආරක්ෂක හිස් වැසුම්වලින් මෙම පහරදීම රාජගිරිය කලපලුවාව සිදුකර ඇති බව පොලිස් විමර්ශනවලදී අනාවරණය වී ඇත.
සිද්ධියට සම්බන්ධ තවත් පිරිසක් අත්අඩංගුවට ගැනීමට නියමිතය වැලිකඩ පොලිසිය පරීක්ෂණ පවත්වයි

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අම්මගේ පුතා...
සරා අංකල්, අන්න පියුමිගේ පුතා අත්අඩංගුවෙලු. කලිසම්, කමිස, යටඇඳුම් ටිකක් ගිහින් දෙන්න වෙයි නේ. ඔයාට පුරුදු වැඩේනේ...
මෙයාගේ වයස අවුරුදු 15 ලු. ඒ වුණාට මෙයා ලොකු ගැන්සියක් රන් කරන පාතාලයෙක් වෙලා. මෙයාට අවුරුදු 20ක් විතර වුණොත් මේ රටම විනාශ කරයි. "පව්" නැහැ පොලිස්පතිතුමනි, අදම මේකාව ඉවරයක් කරලා දාන්න පොලිසියේ වධකයින්ට බාරදෙන්න. මේ වගේ අය මේ රටට ශාපයක්..!!!
ආරේ ගුණ නෑරේ...
ලංකාවට ගියකලක්...
අම්මා හැදිලා ඉන්න ඕනේ පළමුව. සල්ලිවලට හැමදේම ගන්න බැහැ.
සුදු පොඩි එකෙක්නේ.. ඇතුළේ ඉන්න අය සලකයි...
ඇත්තටම සමාජය පිරිහිලා ගන්න දෙයක් නැහැ. අපේ පන්සල්, පල්ලි, කෝවිල් වලින් වැඩක් වෙන්නේ නැද්ද ඇත්තටම...?
මෙයා නේද අවුරුදු 10ක් විතර වෙනකන් කුක්කු බිව්වේ...?
ගහේ කටු උල් කරන්න අවශ්‍ය නැහැ