(ශ්‍රීනාත් ප්‍රසන්න ජයසූරිය)
ඉඩම් ආරවුලක් සම්බන්ධයෙන් වූ කතාබහක් දුරදිග යෑමෙන් පසු සිය පියාට පහර දුන්නේ යැයි කියන කාන්තා පොලිස් සැරයන් වරියක්අත්අඩංගුවට ගත් බව අහුන්ගල්ල පොලීසිය පවසයි.
මෙසේ සැකපිට අත්අඩංගුවට ගනු ලැබ ඇත්තේ බේරුවල පොලිසියට අනුයුක්තව රාජකාරි කරන සැරෙන් වරියකි.
තමාට පොලිස් සැරයන්වරිය වන දියණිය පහර දුන් බවට අහුන්ගල්ල පොලිසියට පැමිණිල්ලක් කර ඇත.
එම පැමිණිල්ල අනුව පොලිස් සැරයන් දියණිය සහ පැමිණිලිකාර පියා පොලිසිය ස්ථානයට කැඳවාමෙම පැමිණිල්ල විභාගයට ගත් අවස්ථාවේ දෙදෙනාමසාමදාන වීමට අකමැත්ත ප්‍රකාශ කළේ යැයි පොලීසිය සඳහන් කරයි.
2025 දෙසැම්බර් මස 18
264
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
183
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
990
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පියාට පහර දුන් සැරයන්වරිය අත්අඩංගුවට
de silva Monday, 25 September 2023 03:37 PM
දැන් අහුන්ගල්ල කොස්ගොඩ විනාශවෙලා , මිනිස්සු ප්‍රචන්ඩත්වයට බරවෙලා , කොස්ගොඩ සුජි , කොස්ගොඩ තාරක කල්ලි වලින් කප්පම් ගන්නව, මිනිස්සුන්ගෙ අරකශාව ගුන දර්ම පිරිහිල , මිනිස්සු ව්‍යපාර ගෙවල් විකුනල ප්‍දේශයෙන් පිට වෙන බව පෙනෙනව
Ravi Monday, 25 September 2023 05:29 PM
ලංකාවේ තරම් ඉඩම් දේපල තණ්හාවක් කොහෙත් නැත. පිටරට ඉන්න ලාංකිකයන් ඕන කෙනෙක් ගෙන් අහන්න. හැම කෙනාගෙම මොකක් හරි දේපලක් ලංකාවේ නෑදෑයන් කපටිකමින් නැතිනම් බලහත්කාරයෙන් අල්ලාගෙන .