( පද්මසිරි ගාර්දියවසම්)
පියාගේ වෙඩි පහරින් බරපතල තුවාල ලැබූ පුතෙකු රෝහල් ගතකර ඇතැයි සූරියවැව පොලිසිය පවසයි
සූරියවැව වැවේගම ප්‍රදේශයේදී මෙම වෙඩි තැබීම සිදුකර ඇතැයි පොලිසිය කියයි.
අධික ලෙස බීමත්ව සිටි පියා බෙහෙත් කොටන තුවක්කුවක්ද රැගෙන පුතාගේ නිවස අසලට පැමිණ පුතාට බැණවැදී ඇති අතර නිවෙස තුල දහවල් කෑම කමින් සිටි පුතා බැණ වැදීමට හේතුව විමසීමට නිවෙසින් එලියට පැමිණීමේදී වෙඩිතැබීම සිදු කර තිබේ.
වෙඩි තැබූ පියා පලාගොස් ඇතැයි පොලිසිය පවසයි . වෙඩි පහර තුවාල කරුගේ වම් කකුලේ දණහිසට ඉහලින් කලවා ප්‍රදේශයට වැදී ඇතැයි රෝහල් ආරංචි මාර්ග කියයි.
2025 දෙසැම්බර් මස 18
471
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
252
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1046
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පියාගේ වෙඩි පහරින් පුතා රෝහලට