IMG-LOGO

2025 ජුලි මස 10 වන බ්‍රහස්පතින්දා


පියාගේ ගිනි අවියෙන් පුතා සිසුන් අටක් මරලා

 

සර්බියාවේ බෙල්ග්‍රේඩ් හි පාසලක 7 වසරේ ඉගෙනුම ලබන සිසුවකු සිදු කළ වෙඩි තැබීමකින් 9 දෙනකු මියගොස් තවත් 7 දෙනකු තුවාල ලබා ඇතැයි සර්බියා පොලිසිය ප්‍රකාශ කර ඇත.

මියගිය 9 දෙනාගෙන් අට දෙනකු එම පාසලේ ඉගෙනුම ලබන සිසුන් බවත් නව වෙනියා එම පාසලේ ආරක්ෂකයකු බවත් සර්බියා පොලිසිය සඳහන් කර තිබේ.

එසේම තුවාල ලැබූ 7 දෙනාගෙන් එක් අයකු එම සිසුවා ඉගෙනුම ලබන පන්තියේ ගුරුවරයකු බවත් අනෙක් 6 දෙනා එම පාසලේ ඉගෙනුම ලබන පාසල් ළමුන් බවත් සර්බියා පොලිසිය පෙන්වා දී ඇත.

මෙම සැකකාර සිසුවා පියාගේ පිස්තෝලයෙන් වෙඩි තැබීම සිදු කර ඇති බවත් ප්‍රථමයෙන් සිය පන්ති භාර ගුරුතුමියට වෙඩි තබා අනතුරුව අහඹු ලෙස පාසලේ ඉගෙනුම ලබන සිසුන්ට වෙඩි තබා ඇතැයි පොලිසිය පවසා තිබේ.

සර්බියා පොලිසිය සිසුවා අත් අඩංගුවට ගෙන ඇති අතර වැඩි දුර විමර්ශන කටයුතු සිදු කරනු ලබයි.

 



අදහස් (1)

පියාගේ ගිනි අවියෙන් පුතා සිසුන් අටක් මරලා

Bunny Preena Thursday, 04 May 2023 08:57 AM

වෙන දේවල් අහන්ට දකින්ට ලැබෙනකොට අනාගතේ ලංකාවෙත් එවනි දේවල් සිදුවෙයිද කියලත් බය හිතෙනවා. ඇමෙරිකාවෙන් පටන් ගත්තු වෙඩිතැබීම් දැන් යුරොපයටත් බෝවෙලා. අනාගතයෙදි මුළු ලොකයම තුවක්කු කරුවන්ගෙ පාරාදීසයක් වෙයිඩ ඩන්නෙ නැහැ.

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 228 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 751 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1172 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site