IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


පැයක විදුලි කප්පාදුව තවත් දින තුනක්

(යොහාන් භාසුර)

විදුලි කප්පාදුව හෙට (17) සිට දින තුනක් තව දුරටත් පැයක් ක්‍රියාත්මක වන බවත් එම විදුලි කප්පාදුව මේ මස 19 වැනිදා දක්වා ක්‍රියාත්මක වන බවත් මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා අද (16) පස්වරුවේ පැවසීය.  

ඒ අනුව ‘ඒ සිට ‘ඩබ්ලිව්’ දක්වා කලාප 20 ට පස්වරු 6.00 සිට රාත්‍රී 9.00 දක්වා විදුලිය කප්පාදු ක්‍රියාත්මක වන බවත් ජනක රත්නායක මහතා වැඩි දුරටත් සඳහන් කළේය.



අදහස් (1)

පැයක විදුලි කප්පාදුව තවත් දින තුනක්

S.H. LIYANAGE Saturday, 17 September 2022 08:57 AM

ඉතා හදිසි වැඩකට ආවධානය යොමු කරන්න. ගල් අඟුරු නැතුව තව මාසෙකින් නොරෙච්චෝලේ විදුලි බලාගාරය වැසූ විට රටම කඩා වැටෙනු ඇත. අපිට විදුලිය කැපෙන වේලාව කියනවට වඩා වහාම ගල් අඟුරු ලබා ගන්න කටයුකරන මෙන් ඉල්ලමි.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 363 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 217 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1009 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site