
(බිමලා ශ්‍යාමන් ජයසිංහ සහ ගයාන් සූරියආරච්චි)
එයාර් බස් ගනුදෙනුව සම්බන්ධයෙන් පැය පහක ප්‍රකාශයක් ලබා දුන් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා පස්වරු 2.00 පමණ අපරාද පරීක්ෂණ දෙපාර්තමේන්තුවන් පිටව ගියේය.
පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා අද පෙරවරු 9.00 ට පමණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට පැමිණියේය.
(ඡායාරූප: ඉසුරු පෙරේරා)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රජයෙන් මහජනතාව රැවටීමට කරන්න හැකි උපරිම දෙය තමයි බොරුවට කට උත්තර ගන්න කියලා අරං නිදහස් කරනවා. යකෝව් අපි නොදන්න මොණරතැන්න.
ඉස්සර වගේමනේ. සාක්ෂි දෙන්න එන්නේ කැන්වසින් යනවා වගේනේ. තව ටික දවසකින් ශෝටක් ගහගෙනත් එයි. පව් මෝඩ ජෙප්පෝ.
රක්ෂිත බන්ධනාගාරගත කරන්න තරම් සාක්ෂි CID එකට තිබිලා නැහැ වගේ...! පෙරකදෝරු නාමල්ගේ බඹරේ තවමත් වැල්ලේ කැරකෙනවා එහෙනම්... 2029 දී ශ්‍රී ලංකාවේ ජනාධිපති වෙන්නත් බැරි කමක් නෑ. ගාල්ලේ සුමනදාස උන්නැහේගෙන් කේන්දරේ බලවා ගත්තොත් නරකද?
අවබෝධයෙන් බොරු කිව්ව මිනීමරු ජෙප්පන්ට රැවටුණු ගොබ්බ රටවැසියා රටට කරපු සාපය තව ඵල දුන්නේ නැහැ. කුම්බලා මාලු කෑවා නම් විඳවපන් බළලෝ
ටිකක් ඇඳලා වගේ පේන්නේ මට විතරද?
කෝ අනේ පක්ෂ ලේකම්තුමා. වොයිස්කට් දුන්නාට නීතීඥයෙක් වශයෙන් නාමල්ට පෙනී ඉන්නේ නෑනේ... වොයිස්කට් විතරයි.
පැය 5ක් කියන්නේ සරල කට උත්තරයක් නම් නොවෙයි...
ගින්නක් නැතුව දුමක් නගින්නේ නැහැ. මාර හොරකමක් කරලා තියෙනවා වගේ හැමතැනම.