
දකුණුදිග ගාසා තීරයේ මාර්ග හරහා, විපතට පත්ව සිටින පලස්තීන සිවිල් වැසියන්ට ජාත්‍යන්තර ආධාර ලබා දීමට ඉඩ සලසා දෙමින්, දිනපතා පැය කීපයක සටන් විරාම ආරම්භ කිරීමට තමන් තීරණය කළ බව ඊශ්‍රායල හමුදාව කියයි.
පැය කීපයක මෙම සටන් විරාමය පවතින්නේ ඊශ්‍රායල ගාසා දේශසීමාව හරහා ගාසා තීරයට වැටෙන කෙරන් නමැති පිවිසුම් මාර්ගයෙන් ආධාරැ රැගත් ට්‍රක් රථවලට ගමන් කිරීමට ඉඩ දෙමින් යැයි ද ඊශ්‍රායල හමුදාව වැඩි දුරටත් කියා සිටී.
(බීබීසී)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd