(යොහාන් භාසුර)
රට පත්ව ඇති ව්‍යාකූල තත්ත්වයට කථානායකවරයා ඇතුළු බලධාරීන් පැය 72 ක් තුළ ව්‍යවස්ථානුකූල විසඳුමක් ලබාදිය යුතු බවත් එසේ නොවුණ හොත් ලබන 18 වැනිදා වන විට සමස්ත වෘත්තීය සමිති ව්‍යාපාරයම අරගල බිමට කැඳවන බවත් වෘත්තීය සමිති සම්බන්ධීකරණය මධ්‍යස්ථානයේ සම කැඳවුම්කරු රවී කුමුදේෂ් මහතා අද (14) පැවසීය.
ව්‍යවස්ථාවෙන් ඔබ්බට ගිය කැලෑ නීතියක් වෙනුවෙන් වෘත්තීය කිසිසේත්ම පෙනී නොසිටින බව කී රවී කුමුදේෂ් මහතා වෘත්තීය සමිති ව්‍යාපාරය ලබන 17 වැනිදා යෝජනාවලියක් ඉදිරිපත් කිරීමට ද බලාපොරොත්තු වන බව ද සඳහන් කළේය.
වෘත්තීය සමිති ව්‍යාපාරය ද නියෝජනය කරන අරගල බිමෙන් ඉදිරිපත් කළ ව්‍යවස්ථානුකූල යෝජනා පිළිබඳවත් සැලකිල්ල යොමු කිරීමට බලාපොරොත්තු වන බවත් ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරයා ඉවත්වීම සෑම අරගල භූමියකම පොදු ඉල්ලීම බවත් කුමුදේෂ් මහතා වැඩි දුරටත් කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හර්තාල්, වර්ජන තහනම් කරමු. ජනාධිපති සහ අගමැති ඉවත් වී රික්තයක් සෑදීම ව්‍යවස්ථානුකූලද? එහෙම රටවල් පාලනය කළ හැකිද? එවිට කුමන්ත්රණයකින් බලය ඇල්ලීම පහසුයි නේද?
මේ ඉන්නෙ තවත් තක්කඩියෙක් තමයි
ඕක තමයි මම මුල ඉඳලාම කිව්වේ... මේක තමයි හරිම වැඩේ. කරමු දීප ව්‍යාප්ත වැඩවර්ජනයක්...
මෙයාගෙත් මොලේ කචල් වගේ... බොරදියේ මාලුබාන්න යන කෙනෙක්..
රනිල් හෙට ජනපති ලෙස දිවුරනවලු...
සමිතියේ සාමාජිකයන් වැටුප් වැඩි කිරීම සම්බන්ධයෙන් ද?
මුන් ඊලගට ඉන්න රට නැති කරන කාලකණ්නි
මෙයාටත් තුවක්කුවෙන් උත්තර දෙන්න වෙයි. රනිල් බලගනීවි...!
මෙන්න මේ අයව හිරේ දාන්න. දේශපාලන හෙංචයියෝ තමයි මේ.. රටට විනකරන අය..
මෙයා ජයටම රනිල්ට කඩේ යන ගතියක් තමයි පේන්නෙ.
පොඩ්ඩක් හිටපල්ලකො ඔක්කොටම එකපාරට කෙලින් නැතුව
රට තම ග්‍රහණයට ගන්නා, අවස්තාව්දී මෙවැනි බලවේග රටින් තොර කරන තෙක්, ඉදිරියක් ගැන කිසි ලෙසකින් විශාවශයක් තැබිය නොහැක. කවුරු හෝ බලයට පමින්නෙන කණ්ඩායමක්, මුනේගේ මේ ජඩ ක්‍රියාව නවතා දැමීමට වහා කටයුතු කල යුතුය. මුන්ගේ වර්ජන කුමක් වුවත් එසේ වර්ජනය කරන දිනයන්ට, බදු ගෙවන්නන් මුන්ට පඩි ගෙවිය යුතු වේ.
දැන්වත් ගිනිතියන්නේ නැතුව ඉන්න. වෘත්තිමය අරගලයට රටේ ප්‍රශ්ණය අදාල වෙන්නේ අනුරගේ දේශපාලන බලමණ්ඩලයේ ඉන්න නිසාද? හදුන්නෙත්තිලා ලාල් කාන්තලා එදා ගිණිතියන්න ඇවිලෙව්වා. දැන් මෙයාලා
ෂාහ් නියමයිනේ හාල් පොල් ගෙදරට එකතු කර ගෙනද? ඉසේල්ලාම මොවුන්ව ඉලඇට කඩලා හිර කරන්න. රට කරන මිනිස්සු ව්‍යවස්ථාවට අනුව වැඩටික කරාවි. ඊට විරුද්දව වැඩ සිද්ද වෙනවානම් අධිකරණයට යමල්ලා.
ව්‍යවස්ථාවෙන් ඔබ්බට ගිය කැලෑ නීතියක් වෙනුවෙන් වෘත්තීය කිසිසේත්ම පෙනී නොසිටින. එසේ වෙනවානම් පිස්සු කෙලින්නේ නැතිව අධිකරණයට පලයල්ලා.
වෘත්තීය ත්‍රස්තවාදියෙක් කුමා...!
ස්ට්‍රයික් කරන්න විතරක් දන්නා වෙන කිසිම සේවයක් කරන්න නොදන්නා සාපයක් මේ නම්
ඊලගට මේ ගොල්ලො ගැනත් බලන්න වෙනව.
ජනතාව හැටියට අපි හඩ නගන්න වුර්තිය සමිති අහෝසි කරව්. රාජ්‍ය ආයතන වුර්තිය ක්රයාහාර්ග ගැනිම නිති විරොදී,
දේශපාලනේ කරන්නෙ නැතුව තමන්ගෙ වැඩක් බලාගන්න බැරිද ? මිනිස්සුන්ගෙ ලේ පරීක්ෂණ වලින් ගසාකන උන්
මෙ අනිත් තක්කඩිය... මුන්ට පැහැඩිලි විසදුමකුත් නැහැ.... රට ස්තාවර වෙනවට කැමතිත් නැහැ...... මුන්ට හරියන්නෙ අර ප්‍රේමදාස පාලනයම තමා....
මිනිස්සු කන්න නැතිව ඉන්නවා... තවත් ස්ට්‍රයික් කරලා රට විනාශ කරපියව්. මේ අය ඇත්තටම දොස්තරලද?