IMG-LOGO

2025 ජුලි මස 22 වන අඟහරුවාදා


පැය 5 කදී ලෝ පුරා රෝගීහු 6170 ක් සුවය ලබා පිටව යති

චීනයේ වූහාන් නුවරින් ආරම්භ වූ කොරෝනා වයිරසයේ ව්‍යාප්තිය මේ වන විට ලෝකයේ රටවල් 212 ක් සහ නෞකා දෙකක් හරහා පැතිර ගොස් තිබේ. අද (3 වැනිදා) ශ්‍රී ලංකාවේ වේලාවෙන් රාත්‍රී 8.00 වන විට එයින් ලෝක පුරා සිදුවූ මරණ සංඛ්‍යා 245,000 ඉක්මවා තිබිණ.

කෙසේ වෙතත් මේ දක්වා කොරෝනා ආසාධිතයෝ 1,132,646 දෙනෙක් සුවය ලබා සිටිති. අද පස්වරු 3.00 සහ පස්වරු 8.00 අතර ගතවූ පැය 5 ක කාලය තුළදී කොරෝනා රෝගීන් 533 දෙනකු මියගියද ලෝ පුරා ප්‍රතිකාර ලබමින් සිටි රෝගීන් 6170 දෙනෙක් සුවය ලබා රෝහල් වලින් පිටව ගියහ.

කොරෝනා වයිරසයෙන් වැඩිම බලපෑමක් වූ රටවල් අතර ශ්‍රී ලංකාව 100 වැනි ස්ථානයේ පසුවුවද ශ්‍රී ලංකාවෙන් මෙතෙක් වාර්තාවූයේ මරණ 7 ක් පමණි.



අදහස් (2)

පැය 5 කදී ලෝ පුරා රෝගීහු 6170 ක් සුවය ලබා පිටව යති

wije Sunday, 03 May 2020 03:57 PM

මේ ලෙඩේට මිනිස්සු බොරුවට මෙච්චර බය වෙලාද මන්දා...!බෙහෙතකුත් හොයාගෙන නැත්නම් කොහොමද ඔහොම සනීප වෙන්නේ?

:       6       0

සරත්චන්ද්‍ර Sunday, 03 May 2020 10:59 PM

අපි ජාතියක් විදියට කව්රුවත් සතුරන් කොට සලකන්නේ නැහැ. සමාව දීමයි අපේ විදිය. නමුත් සමහර දත්තයන් දැක්කාම ඒවා කොතරම් දුරකට ලංකාවේ සංස්කෘතිය සහ අපේ විශ්වාස වලට අනුකුල දැයි පෙනීයන අවස්ථා ඇත. ( top ten countries with arms industry) ගුගල් යොමුව මගින් ලෝකයේ ආයුධ නිපදවන්නන්ගේ ලැයිස්තුව සමග අද දවසේ කොරෝනා තත්වය සංසන්දනය කර බලා ඔබට යමක් තේරුම් ගත හැකි දැයි බලන්න. මෙය කාටවත් ද්වේශයකින් යුතුව හිතන්න එපා, නමුත් ලෝකයේ ධර්මතාවයක් වන්නේ අනුන් නසන්න ගියොත් තමනුත් නැසෙන බව නේද? .

:       0       32

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 600 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 752 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 317 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site