IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


පෙම්වතිය බලන්න ගිය තරුණයාට කඩුවකින් පහරදී කොල්ල කාලා

(ප්‍රදීප් කුමාර)

කිලිනොච්චියේ සිට යාපනය සිටි තම පෙම්වතිය හමුවීමට ගිය තරුණයෙකුට කිසියම් කල්ලියක් කඩු ප්‍රහාරයක් එල්ල කර ඔහු සතු වූ ස්ව(ර්)ණාභරණ , මුදල් , ජංගම දුරකථනය හා ත්‍රිරෝද  රථය කොල්ල කා පලා ගොස් ඇති බවට පැමිණිල්ලක් ලැබී ඇතැයි මනිප්පායි පොලිසිය කියයි.

තරුණයා කිලිනොච්චිය සිට යාපනයට ගොස් එතැන් සිට උරුම්පිරායි තෙක් ත්‍රිරෝද රථයෙන් ගමන් කර ඇති අතර එම අතරමගදී ඔහු ගමන් ගත ත්‍රිරෝද රථය තවත් ත්‍රිරෝද රථයක් මගින් හරස් කොට කඩුවකින් පහර දී මෙසේ කොල්ල කා පල ගොස් තිබේ.

කඩු පහරින් පසු තමන් සිහිසුන්ව අද වැටුණු බවත් පසුව තමන්ට සිහිය එන විට තමන් කුලී පදනම මත ගෙන තිබු ත්‍රිරෝද  රථයද අතුරුදන්ව තිබු බවත් ලක්වූ තරුණයා සදහන් කරයි.

තුවාල ලැබූ තරුණයා යාපනය ශික්ෂණ රෝහලට ඇතුලත් කොට ඇත.

 



අදහස් (0)

පෙම්වතිය බලන්න ගිය තරුණයාට කඩුවකින් පහරදී කොල්ල කාලා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 595 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1093 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site