
(යොහාන් භාසුර)
සිංහල හා දෙමළ අලුත් අවුරුද්ද වෙනුවෙන් ජනතාව මේ දිනවල රෙදිපිළි සහ ඇඳුම් මිලදී ගැනීමට දැඩි උනන්දුවෙන් කටයුතු කරති.
රට පුරා ජනතාව රෙදිපිළි සහ ඇඳුම් මිලදී ගැනීමට පැමිණෙන මහරගම, පමුණුව මේ දිනවල ජනතාවගෙන් පිරී ඉතිරී තිබෙන ආකාරය දැකගත හැකිය.
පමුණුවට රෙදිපිළි මිලදී ගැනීමට අද (9) පැමිණ සිටි ජනතාවගෙන් කොටසක් ඡායාරූපයේ දැක්වේ.
(ඡායරූපය: ජයමාල් චන්ද්‍රසිරි)



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිස්සු සතුටින් ඉන්නවා පෙන්නන්න බැරි දුකම විකුණන් කන ජවිපෙ ඇත්තන්ට නම් මේවා ඇහේ කටු අනින පින්තුර. දැන් මේකට කියන්නේ මෙහෙමයි. "දැක්ක නේද මිනිස්සුන්ට සල්ලි තිබුණ නම් යන්නේ පමුණුවට නෙවෙයි, ලොකු ලොකු සාප්පු වලට"
රට පාලනය කරන ඇත්තන්ගෙන් කවුරු හරි පමුණුවෙන් රෙදි ගත්තොත් අටපට්ටමට කියන්ටෝනේ හොඳේ
පික්පොකැට් කාරයොත් ඒ වගේම ඇති.තමුන්ගේ මුදල් පරිස්සම් කරගන්න එක කෝකටත් හොන්දයි.
සුපිරි ශොප් එකකට ගිහිල්ලා ඇඳුම් ගන්න මිනිස්සු ගාව සල්ලි නැහැ. පමුණුවේ තියෙන්නේ කොලිටි අඩු, අඩු /ගණන්වල රෙදි.