(අංජුල මහික වීරරත්න සහ සුජිත් හේවාජුලිගේ)
පෞද්ගලික පරිහරණය සඳහා මෝටර් රථ ආනයනය ලබන පෙබරවාරි පළවෙනිදා සිට ක්‍රියාත්මක කරන්නට යෝජනා කර තිබෙන බව ජනාධිපති අනුර දිසානායක මහතා පාර්ලිමේන්තුවේදී පැවසීය.
"මේ නිසා අප නැවත ඩොලර් අර්බුදයකට මුහුණ දේවි යැයි සැකයක් තියාගන්න එපා.අප මහ බැංකුව සමග දීර්ඝ සාකච්ඡාවක් කොට පිටමං වන ඩොලර් ගැන අවබෝධයෙන් අප මේ කාරණය කරනවා.ඒ නිසා දැඩි ස්ථාවරතාවයකින් යුතුව වාහන වෙළඳපොළ විවෘත කරන්නට අප කටයුතු කළා" යනුවෙන්ද ජනාධිපතිවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොඳයි .නමුත් අපි බලාපොරොත්තු උනේ ආනයන කිරීමක් නෙමෙයි .මේ රටේ ම හදන විද්‍යුත් වාහනයක්වත් ප්‍රමෝට් කරලා වෙළඳපොලට දමාවි කියලා .ආනයනය කිරීම කවුරුත් කරන සාමාන්‍ය දෙයක්
මම ටෙස්ලා මොදල් es එකකට ඇනවුම් කරලා බුකින් එකක් දැම්මා
අපේ රට යහපත් මාවතට වැටිලා. ජය වේවා!
දැන් ඉතින් කාර් සේල් කාරයෝ මිනිසුන්ගෙන් "අත්තිකාරම් ගැනීමේ" ජාවාරම පටන් ගනී.
ඔබ වාහන ගෙන්වීමෙන් ලබාගන්නා බදු උපයන විට බදු අඩු කිරීමට නම් යොඳා ගන්න නම් අදහස් කරන්නෙ ? මම වැනි ඈයෝ හිටපු තැනින් තවත් පහළට. බදු අඩු වන ජනතා ප්‍රතිශතය අඩුම රුපියල් ලක්ශ 60 ක් වියදම් කර හැකියාවක් ඇති ප්‍රතිශතය ඔබලාගේ ඡන්ද ප්‍රකාශ වලට සාදාරණයක් වේද ? වැඩි ජනතාවක් පව්.
රටේ උග්‍ර සහල් හිඟයක් පවතින මේ මොහොතේ වාහන ගෙන්වන්නේ කාගේ බඩ පුරවන්නද..?
බලාගෙන ඉම්පෝර්ට් ටැක්ස් කොහොමද කියලා නැහැ.
ඔබ තවමත් රටේ ජනතාව අන්දනවද? ඒක නතර කරලා නෑ වගේ...!
අළුතෙන් පාරට ඒමට නියමිත වාහනවලට අවශ්‍ය අතිරේක ඉන්ධන සැපයුම පොලිසියෙන්ද...?
පොල් හාල්...!
මේ ගොල්ලන්ගෙන් වාහන ගන්න වෙන්නෙ අර පොල් හාල් පාස්පෝට් වගේ දිග පෝළිම්වල ඉඳලයි. ඉස්සරහට තමන්ගේ පිට කහගන්න වෙන්නේත් ඒ අය කියන වෙලාවට බව අමතක කරන්න එපා..
ඉහත අදහස් දක්වන ලද සිල්වා මහතාට කවුරු හරි කෙනෙක් හාල් කිලෝ එකක් යවපල්ලා මෙච්චරට වැදගත් මාතෘකාවක් අස්සෙත් එයාට දේශපාලනය... හාල් ලංකාවේ තියනවා දැන් ඕනෑතරම්...
තවත් මිනිස්සු රැවටීම නතර කරලා නෑ වගේ...
පව් ජෙබයියෝ හිතන් ඉන්නේ අඩුමිලට කාර් එකක් ගන්න .මොලේ තරම තමයි .ඉස්සෙල්ලා හාල් ටික 160 ට දෙන්න .පාන් නැත්නම් කේක් කාපල්ලා වගේ තමයි
පොලුත් එපා... හාලුත් එපා... මුකුත් එපා. බොරු විතරක් කියන්නේ නැතිව ඉන්න... ඒ ඇති..