(තිලිනි මධුෂානි)
මේ මාසයේ මුල් සති දෙකේදී මෙරටට සංචාරකයින් ලක්ෂයට වැඩි පිරිසක් පැමිණ ඇතැයි ශ්‍රී ලංකා සංචාරක සංවර්ධන අධිකාරිය පවසයි.
ඒ අනුව මෙරටට පැමිණ ඇති සංචාරකයින් සංඛ්‍යාව 115, 328 කි. ගෙවුණු දිනයන් අතර පෙබරවාරි 14 වැනිදා ආදරවන්තයින්ගේ දිනයේදී මෙරටට පැමිණි සංචාරකයින් සංඛ්‍යාව 9443 කි. එය ගෙවී ගිය දිනයන් අතර පැමිණි වැඩිම සංචාරකයින් සංඛ්‍යාව බවට වාර්තා වේ.
ගෙවී ගිය සති 15 කාලයේදී සංචාරකයින් වැඩිම පිරිසක් පැමිණ ඇත්තේ රුසියාවෙනි.
එම සංඛ්‍යාව 16,701 ක් ලෙස දැක්වේ.
2025 දෙසැම්බර් මස 18
244
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
178
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
985
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පෙබරවාරි මුල් සති දෙකේදී සංචාරකයින් ලක්ෂයක්