(ඉන්දිකා රාමනායක)
දෙමටගොඩ මහවිල පටුමඟ සමන්තවත්ත ප්‍රදේශයේ නිවසේ සිදුවු පිපිරීමෙන් පිළිස්සුම් තුවාල ලැබු කාන්තාවන් දෙදෙනාගේ තත්ත්වය බරපතල බව පොලිසිය පවසයි.
ගෑස් කාන්දුවක් පැවති අවස්ථාවක ගෙහිමි කාන්තාව ගිනි කූරක් දල්වා ගෑස් ලිප ක්‍රියාත්මක කිරීමට යාමේ දී මෙම පිපිරීම සිදුව ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා පැවසිය.
පිපිරීමෙන් නිවසට බරපතල හානි සිදුව ඇත. තුවාල ලැබූ කාන්තාෙවා් වයස අවුරුදු 65 – 64 විෙය් පසුවෙති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd