( ශාන්ත චන්ද්‍රසිරි )
පුපුරණ ද්‍රව්‍ය අඩංගුකොට සකස් කරන ලද හක්කපටස් වැනි කුඩා පාර්සලයක් පෑගී පුපුරායාමෙන් කඳපොල, කොංකෝඩියා වත්තේ තේ දළු නෙලමින් සිටි වතු කම්කරු කාන්තාවක් තුවාල ලබා ඇතැයි කඳපොල පොලීසිය පවසයි.
එම වතුයායේ තේ දළු නෙලමින් සිටි වයස අවුරුදු 52 ක පමණ කාන්තාවක් මෙම අනතුරට ලක්ව ඇති අතර, ඇය ප්‍රතිකාර සඳහා නුවරඑළිය දිස්ත්‍රික් මුලික රෝහලට ඇතුලත් කොට තිබේ.
මෙම පිපිරීම හේතුවෙන් එම කාන්තාවගේ විලුඹ ප්‍රදේශය ආශ්‍රිත කොටසට තුවාල සිදුව ඇතැයි පොලීසිය කියයි.
තේ දළු නෙලමින් සිටි වතු කම්කරු කාන්තාවක් පිරිසක් තේ පානය කිරීම සඳහා ගල් මත වාඩි වී ඇති බවත්, එහෙදී මෙම කාන්තාවට එම ගලක් අසලදී පුපුරණ ද්‍රව්‍ය අඩංගු බහාලුම පෑගී පුපුරා ගොස් ඇති බවට පොලීසිය සිදු කරන ලද මුලික විමර්ශණවලදී අනාවරණය වී තිබේ.
2025 දෙසැම්බර් මස 18
160
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පුපුරණ ද්‍රව්‍ය පාර්සලයක් පෑගි කාන්තාවකට තුවාල