
(රන්ජන් කටුගම්පල සහ විමුක්ති එස් රොද්‍රිගූ)
ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරනය අද දින සිට දින 69ක් තුල පැවැත්වීමට කටයුතු කරන බව ක්‍රීඩා සංවරධන අධ්‍යක්ෂ ජනරාල්වරයා අභියාචනාධිකරණයට පොරොන්දු විය.
මෙසේ පොරොන්දු වුනේ ශ්‍රී ලංකා පාපන්දු සම්මේලනයේ නිලවරණය නොපැවැත්වීම සම්බන්ධයෙන් ගොනු කොට තිබූ රිට් පෙත්සම සලකා බැලීමෙන් අනතුරුවය.
මෙම රිට් පෙත්සම සෝභිත රාජකරුණා සහ ධම්මික ගනේපොල යන මහත්වරුන්ගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ලක් හමුවේ සලකා බැලිණ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd