පෙනහළු ආසාදනයක් හේතුවෙන් සතියකට වැඩි කාලයක් තිස්සේ රෝහල්ගතව සිටින ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප්තුමන්ගේ සෞඛ්‍ය තත්ත්වය ගතවුණු පැය 24 දී නරක අතට හැරුණු බව වෛද්‍යවරු පැවැසූහ.
88 හැවිරිදි පාප්තුමන් හුස්ම ගැනීමේ දැඩි අපහසුතාවකින් පෙළෙන බවත්, එතුමන්ට දිගින් දිගටම ඔක්සිජන් සැපැයීම සිදු කරන බවත් වෛද්‍යවරුන් උපුටා දක්වමින් වතිකානය නිකුත් කළ නිවේදනයක දැක්වෙයි.
BBC
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
පාප්තුමන්ගේ තත්ත්වය නරක අතට
වෑල්ඩින් ආචාරියා Monday, 24 February 2025 06:37 AM
ඉක්මනින් සුවපත් වේවා!