(නිමල කොඩිතුවක්කු)
16 වන බෙනඩික්ට් හිටපු පාප් වහන්සේගේ ස්වර්ගස්ථවීම වෙනුවෙන් සියලු රාජ්‍ය ආයතනවල හෙට (05) දිනයේ ජාතික කොඩිය අඩකුඹු කරන ලෙස ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා දැනුම්දී තිබේ.
රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා වෙත ජනාධිපතිවරයා මේ බව දැනුම් දී ඇත.
ඒ අනුව මේ සම්බන්ධයෙන් සියලු රාජ්‍ය ආයතන දැනුවත් කිරීමට රාජ්‍ය පරිපාලන අමාත්‍යාංශයේ ලේකම්වරයා පියවර ගෙන තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කතෝලික චන්ද බිලිබාගන්න වෙන්න ඇති අදහස