
(යොහාන් භාසුර)
ජාතික විදුලිබල පද්ධතියට ලබන වසරේ වර්ෂයේ සිට 2026 වර්ෂය දක්වා පුනර්ජනනීය බලශක්ති ප්‍රභවයන් එකතු කිරීමේ වැඩපිළිවල සහ යෝජනා පිළිබඳව විදුලිබල මණ්ඩලය සහ සුනිත්‍ය බලශක්ති අධිකාරිය එක්ව සකස් කළ වාර්තාව විදුලිබල හා බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා විදුලිබල මණ්ඩලයේ නිලධාරීහූ භාරදුන්හ.
විදුලිබල මණ්ඩලයේ සහ සුනිත්‍ය බලශක්ති අධිකාරියේ නිලධාරීහූ මෙම අවස්ථාවට සහභාගි වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පුනර්ජනනීය ඒකකයක මිල අධිකයි... ඒ නිසයි මේක සාර්ථක කරගන්න බැරි... අනෙක් දේ තමයි කාලගුණය ගැන කිසිම විශ්වාසයකින් කටයුතු කරන්න අමාරුයි... වාර්තා මතම පදනම් වෙලා මේක කරන්න බෑ. පුද්ගලික අංශයට මේක බාරදීමයි සුදුසුම දේ...!