(ප්‍රදීප් කුමාර කුලරත්න)
මෙවර ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු එකසිය අනූ අටක් ලබා දිවයිනෙන් ප්‍රථම ස්ථානය ලබාගැනීමට පන්නිපිටිය ක්‍රිස්තුරාජ විද්‍යාලයේ ඉගෙනුම ලබන කෙනිත නෙත්බිනු පෙරේරා සිසුවා සමත්ව තිබේ.
මේ පිළිබඳව සුභ පැතුම් පතක් නිකුත් කරමින් කතෝලික පෞද්ගලික පාසල් සමූහයේ කළමනාකාර අධ්‍යක්ෂ ගැමුණු ඩයස් පියතුමන් කියා සිටින්නේ මේ ජයග්‍රහණය ලබා ගැනීම සඳහා පන්නිපිටිය ක්‍රිස්තුරාජ විද්‍යාලයේ විදුහල්පතිනි මාධවී ඉලංගසිංහ කන්‍යාසොහොයුරිය ඇතුළු ආචාර්ය මණ්ඩලයටත් සිසු දරු දැරියන්ට මවුපියන්ට සුභ පැතුම් එක්කර බවයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබට සුබ අනාගතයක් පතමි... දෙවිපිහිටයි පුතා..!
සුභ පැතුම් පුතේ.. ඔයාට හොඳ මිනිහෙක් වෙන්න ලැබෙව කියල පතනවා..
සුබපැතුම්... හොඳ වැඩක්... ඔබ ගැන සතුටුයි...
ආඩම්බරයි පුතේ... ඔබට සුබපැතුම්...