
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ගැසට් එක ගහපු දවසේ උදේ ආණ්ඩුවට හිතවත් වෙළඳ ඇමතිතුමාට හිතවත් ව්‍යාපාරිකයන් පිරිසක් පොන්නි සහල් ගෙන්වා ඇතැයි මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසිය.
මේ තත්ත්වය යටතේ අනෙක් කිසිදු ව්‍යාපාරිකයකුට සහල් ගේන්න බැරිවන බවද ඔහු සඳහන් කළේය.
අල ලූනු බද්ද ගහන්න තිබුණේ මීට මාස තුනකට පෙර යැයි මන්ත්‍රී චාමර සම්පත් දසනායක මහතා පැවසිය.
එහෙම කළා නම් ලූනු ගොවියාටත් අල ගොවියාටත් සහන සැලසෙන බව හෙතෙම පැවසීය. ගෙනාපු ලුණු වරායේ දියවන බවද මන්ත්‍රීවරයා කීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මිනිහෝ, පාර්ලිමේන්තු ඇවිල්ලා නිකන් සද්ද දාන්නේ නැතිව මේවා අදාළ තැන්වලට පැමිණිලි කරන්න.
පොන්නි හාල් ගැන කතා කරන්නෙ. පොන්නිගෙ පිරිමි සතාද. ඇග පත බැලුවම ඒවගෙ
මූ ගහපු ගේම් ගැන නඩුව යනවා .දැන් මූ ඇප අරන් එලියට ආවට පස්සේ අනෙකාගේ මගුල් ගැන ලොරි ටෝක් දෙනවා.
පොන්නි සම්බා ලංකාවට ගේන්නේ මහින්ද රාජපක්ෂ කාලේ, ඉදන් දැනටත් ඒ හාල් තමයි කීරි සම්බා වලට ආදේශකය...