IMG-LOGO

2025 දෙසැම්බර් මස 19 වන සිකුරාදා


පන්දහසකට වැඩියෙන් ද්විත්ව පුරවැසිභාවය ඉල්ලලා

(සුජිත් හේවාජුලිගේ සහ නිමන්ති රණසිංහ )

විදේශයන්හි ජීවත්වන පුද්ගලයන් 5401 දෙනෙකු ද්විත්ව පුරවැසිභාවය ලබාගැනීම සඳහා 2021 වර්ෂයේදී ආගමන විගමන දෙපාර්තමේන්තුවට ඉල්ලීම් ඉදිරිපත් කර ඇත.

මෙයින් වැඩි පිරිසක් ඕස්ට්‍රේලියාවේ වෙසෙන අය වෙති. එම සංඛ්‍යාව 1621 ක් බව ආගමන විගමන දෙපාර්තමේන්තුව පවසයි.

මීට අමතරව එක්සත්  රාජධානියෙන් අටසිය අසූ පස් දෙනෙකුද ඇමරිකාවෙන් 795 දෙනෙකුද කැනඩාවෙන් 371 දෙනකුද ද්විත්ව  පුරවැසිභාවය සඳහා ඉල්ලීම් ඉදිරිපත් කර ඇත.



අදහස් (3)

පන්දහසකට වැඩියෙන් ද්විත්ව පුරවැසිභාවය ඉල්ලලා

pakeer Tuesday, 27 December 2022 02:25 PM

රජය කල යුත්තෙ හැකි තරම් සාමන්ය ජනතාව පිටරට පැටවීමයි. එහෙත් උන් එහෙම කරන්නෙ නැත්තෙ, උන්ට මෙ මොඩයො ටික මෙහෙ නැතුව මෙ රට ගෙනියන්න බැරි නිසා

:       3       7

nimalTuesday, 27 December 2022 06:40 PM

රටේ දේශපාලන සහ ආර්ථික තත්වය යහපත් වුවහොත් ශ්‍රී ලාංකිකයන් නැවත පැමිණේවි...!

:       0       2

fairoos Tuesday, 27 December 2022 04:58 PM

නන්දසේනගේ නමත් තියෙනවද?

:       2       4

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 30 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 121 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 925 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site