
(සුමිත් පොතුපිටිය සහ සමන් කාරියවසම් සහ බිමල් ශ්‍යමන් ජයසිංහ)
යතුරුපැදියකින් පැමිණි නාඳුනන තුවක්කුකරුවකු පානදුර මාදුපිටියේ නිවෙසකට වෙඩි ප්‍රහාරයක් එල්ල කර පළා ගොස් ඇතැයි පින්වත්ත පොලිසිය කියයි.
9 එම් එම් වර්ගයේ උණ්ඩ යෙදිය හැකි ගිනි අව්යකින් වෙඩි තැබීම සිදුකරන්නට ඇති බවත් , වෙඩිප්‍රහාර දහයකට වැඩි ප්‍රමාණයක් එල්ලකර ඇති බවත් පොලිසිය සදහන් කරයි .
මත්කුඩු ජාවාරමක් මුල්කර ගනිමින් වෙඩි තැබීම සිදු කරන්නට ඇති බවට සැක පල කරන බවද පොලිසිය සඳහන් කරයි .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දවසේ වෙඩිල්ල! අර ටියුෂන් දෙන මහත්තයා කෝ ඇත්තටම, සෙව්වන්දි අල්ලන්න ගිහින්ද?
හිතනවට, පේනවට වඩා සෑහෙන්න මේක පතුරලා. ටී පනස්හය ආසාවට තියාගෙන ආණ්ඩු කරපු කට්ටිය තමයි හොඳටම කරල ගිහිං තියෙන්නේ.
මේවා කියවලා මගෙ ඔළුවත් කකියනවා. හෙඩිමේ තියෙන්නෙ "වෙඩි වරුෂාවක්". පළමුවන චේදයේ "වෙඩි ප්‍රහාරයක්". දෙවෙනි චේදයේ "වෙඩි දහයක්". මං මේ පළමුවන චේදයේ සහ දෙවෙනි චේදයේ ගණන් ටික එකතුකරනවා "වරුෂාවක්" හදාගන්න.