
(සුමිත් පොතුපිටිය)
පානදුර නිවසක පිරිමි පුද්ගලයකු සහ කාන්තාවක ගේ මළසිරුරු දෙකක් හමුවූ බව පානදුර දකුණ පොලිසිය පවසයි .
කාන්තාවගේ මළසිරුර සාලයේ බිම තිබෙන බවත් පිරිමි පුද්ගලයා ගේ මළසිරුර නිවසේ බාල්කයක එල්ලෙමින් තිබෙන බවත් පොලිසිය කීය.
දෙදෙනා අනියම් අඹුසැමි යුවලක බවටත් , පිරිමි පුද්ගලයා විසින් කාන්තාව ඝාතනය කර ගෙලවැලලාගන්නට ඇති බවටත් සැකකරන බව පොලිසිය සදහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අහෝ ! කාමය නිසා අහිමි කරගන්නා මිනිසත් කම.
හිතවත් ලංකාදීප, ඔබගේ පුවත් කියවීම මගින් මා රටේ වර්තමානයේ සිදුවන දේවල් පිළිබද මනා අවබෝධයක් ලබා ගන්නා බව ස්තුති පුර්වකව සදහන් කරනු කැමැත්තෙමි. එසේම, කරුණාකර මෙවැනි පුවත් ප්‍රධාන ලිපි මාලාව සමග නොව වෙනත් තැනක ඇතුලත් කරන ලෙස මම යෝජනා කරමි.