(යොහාන් භාසුර)
පානදුර නගර සභා සේවකයින් 13 දෙනකු ‘කොවිඞ්’ ආසාදිතයන් ලෙස හදුනාගෙන ඇතැයි එම නගර සභාවේ උසස් නිලධාරියෙක් පවසයි.
එම නගර සභාවේ තවත් සේවයින් පිරිසක් මේ වන විට පී.සී.ආර්. පරීක්‍ෂණවලට යොමුවී නිරෝධානයේ පසු වන බවත් ඔවුන්ගේ පී.සී.ආර්. වාර්තා ඉදිරියේ ලැබෙනු ඇති බවත් එම නිලධාරියා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd