(සමන් කාරියවසම්)
පානදුර මෝදරවිල කර්මාන්ත පුරවරයේ පිහිටි ඇඟළුම් ආයතනයක සේවක සේවිකාවන් 450කට පමණ කොරෝනා වයිරසය ආසාදනය වීම නිසා එම ආයතනය තාවකාලිකව වසා දමන ලෙස උපදෙස් දුන් බව සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය කියයි.
එම කර්මාන්ත ශාලාවේ සේවකයන් 2500කට සිදු කළ පී.සී.ආර් පරීක්ෂණයෙන් මෙම ආසාදිතයන් හඳුනාගෙන ඇත.
එම පිරිස් ප්‍රතිකාර මධ්‍යස්ථානවලට යොමු කර ඇති අතර ආශ්‍රිතයන් නිරෝධායන මධ්‍යස්ථානවලට යවා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ රටේ කම්කරු ඇමතිවරයෙක් ඉන්නවා. අමාත්‍යාංශයක් තියෙනවා. දැන් කර්මාන්තශාලා කීයක කොරෝනා ව්‍යාප්ත වුණාද? කම්කරුවන් වෙනුවෙන් ඇමති වරයා වචනයක් කතා කළාද? කෝ සේවකයින්ගේ ආරක්ෂාව...? ඇමැතිතුමා තාම නිදිද?
අපි තමයි හොඳටම කලේ..
සමන් මහතාගේ කැපවීමත් මේ ආයතනය මේ ආයතනය වහන්න උපකාරි වුණා. මරණ තර්ජන මැද එතුමා ගත් උත්සාහය අගය කරමි.