(යොහාන් භාසුර)
පානදුර මහෙස්ත්‍රාත් අධිකරණයේදී පෙරේදා (23) පැවැති රාජසන්ත වූ භාණ්ඩ වෙන්දේසියේදී සුඛෝපභෝගි ජීප් රථ තුනක් සමඟ මෝටර් රථ පහක් රුපියල් කෝටි දෙකහමාරකට ආසන්න මුදලකට වෙන්දේසි විය.
මෙහිදී පැජෙරෝ වර්ගයේ සුඛෝපභෝගි මෝටර් රථයක් රුපියල් ලක්‍ෂ 76 කට අළෙවි වූ අතර එම මෝටර් රථය අබලි ලෙස මෙවැනි විශාල මුදලකට අළෙවි වීම කැපී පෙනුණි.
රුපියල් කෝටි දෙකකට ආසන්න මුදලකට අළෙවි වූ සුඛෝපභෝගි ජීප් රථ තුන අබිලි ලෙස වෙන්දේසි විය.
එම මෝටර් රථ පහට ලොරි රථයක් සහ වෑන් රථයක් ද ඇතුළත් වූ අතර ඉන් අඩුම මිලකට වෙන්දේසි වූ ලොරි රථය පමණක් ලියාපදිංචි කළ හැකිය.
2025 දෙසැම්බර් මස 18
264
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
183
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
990
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පානදුර අධිකරණයේ අබිලි වාහනවලට වාර්තා ගත ආදායමක්
කමල් Sunday, 24 September 2023 10:36 PM
ශුවර් එකට ඒවා ඇතුලේ රහසිගතව සැ ඟවූ කුඩු තියෙන්න ඇති.
කල්පනා Monday, 25 September 2023 04:51 AM
ලියාපදිංචි කරන්න බැරිනම් අනෙක් වාහන මොකටද? සමහරක් මිනිස්සු කියනවා වගේ පොතට වෙනත් වාහනයක් ගේන්නද කියලා බලන්න ඕන ලක්ෂ 76කට අරගෙන ලියාපදිංචි කරන්න බැහැ කියන්නේ මොකක් නමුත් යමක් වෙන්න පුළුවන්...!
Lalla Monday, 25 September 2023 07:20 AM
ලියාපදිංචිය බැරි වාහන අධිකමිලට ගන්නේ ඇයි? චැසි සහ එන්ජින් අංකවලට. වාහනය බඩ් කර කෝටි දෙක තුනකට විකුණන්න. ඕවා අබලි වෙන්න කලින්ම විකුණන්න ක්‍රමයක් හදන්න...!