(රංජන් කස්තුරි)
රජයේ නව බදු ප්‍රතිපත්තියට එරෙහිව ඉදිරියේදී කළු විරෝධතා සතියක් ක්‍රියාත්මක කරන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.
මේ අතර දේශීය ආදායම් පනත හකුළා ගන්නැයි ඉල්ලමින් රටපුරා වෛද්‍යවරුන් පෙත්සමකට අත්සන් කිරීම ද ආරම්භ කර තිබේ.
බදුල්ල,තෙල්දෙණිය, මහනුවර, කෑගල්ල, සහ ගාල්ල යන රෝහල්වල වෛද්‍යවරුන් එම පෙත්සමකට අත්සන් තිබූ අතර අනෙක් රෝහල්වලද එම පෙත්සම අත්සන් කෙරෙන බව රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රජයේ රෝහල්වල සිටියදී පෞද්ගලික වැඩ තහනම් කරන්නේ කෙසේද?
පවු එදා වෙල හොයා ගන්නවත් බැරුව ඉන්න මෙ දොස්තරල වෙනුවෙන් අපිත් පෙරට එමු.
උබලාගේ උපදෙස් නිසා තමා මේක උනේ. එනිසා උබලාගෙන් කපලා අපෙන් නොකපා හිටියානම් තමා හරි.