
(ක්‍රිෂාන් ජීවක ජයරුක්)
මාතර පඹුරණ දර පෝරණු පාන් විකුණන වෙළෙද සැලකින් එම ප්‍රදේශයේ කාන්තාවක් මිලට ගත් පාන් ගෙඩියක් තුළ තිබී බීඩි කොටයක් උදෑසන හමු වී තිබේ.
එම වෙළෙද සැලෙන් පාන් ගෙඩි දෙකක් මිලදී ගෙන ඇත.ෙ
උදෑසන තම දරුවාට පාසල් යාමට පෙර පාන් ගෙඩියකින් කොටසක් කපා දී හොදි සමග කන අතරවාරයේ එම බීඩි කොටය දැක තිබේ.
පලමුව එය කරපිංචා කොලයක් යයි සිතා පොඩි කර බැලීමේ දී බීඩියක් බව අනාවරණය වී ඇත.
2025 දෙසැම්බර් මස 18
272
0
ශ්රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
184
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
991
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පාන් සමග බීඩි කොටයක් දීලා
kamal Friday, 22 September 2023 07:37 PM
ඕක බේකරියේ බාස් උන්නැහේ අතින් සිදුවූ සුළු අත් වැරැද්දක්...
චන්දන Friday, 22 September 2023 09:31 PM
හිතාගන්න පුළුවන් නේද..? වැඩකරන මිනිස්සු විඳින දුක.. සිගරට් එකක් බොන්න සල්ලි නැහැ... බීඩියක් බීලා වැඩ කරන්නේ... මේ සිද්ධියේ හරය ඒක...
Perera Saturday, 23 September 2023 02:12 AM
දැන් ගණන්වල හැටියට සිගරට් කොට දාන්න බැරිව ඇති...