
(මහින්ද නිශ්ශංක)
තිරිඟු පිටි කිලෝවක මිල රුපියල් 18 කින් වැඩි කිරීම හේතුවෙන් ලබන සතියේ සිට පාන් ගෙඩියක මිල රුපියල් 10 කින් ඉහළ දමන බව සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ. ජයවර්ධන මහතා පවසයි.
සෙරන්ඩිබ් ආයතනය පසුගිය සතියේ සිට පිටි කිලෝවක මිල රුපියල් 18කින් වැඩිකර ඇති බව සභාපතිවරයා කීය.
ඩීසල් වැඩි කිරීම නිසා මීට පෙර පාන් හැර සෙසු බේකරි නිෂ්පාදන මිල රුපියල් 5-10ත් අතර මිලකින් ඉහළ දැමූ බව ද සභාපතිවරයා පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොහොමත් පාන් කියන්නේ පිටරැටියන් අපිට හඳුන්වලා දීපු ආහාරයක්. මේවා අපේ රට පැමිණීමට පෙර අපි කෑවේ කුරහන් තලප වැනි දේවල්. මේවල මිල වැඩි වීමේ හොඳ පැත්තක් තමයි මිනිසුන් නැවතත් සාම්ප්‍රදායික ආහාර වලට පුරුදු වීම.
දුප්පත් මිනිහගේ පාන් කෑල්ලටත් හෙනහුරා ලැබුවා. මේ ආණ්ඩුවටත්, ජනාධිපති ඇතුළු සියලුම පාලකයින්ටත් හෙනම ගහන්න ඕනෑ. හෙන හතක වැදිලා දියවන්නාවේ හොල්මන් මන්දිරය වවුල්ලු 225 සමගම ගිනිගන්න ඕනෑ.. මැදමුලන වැම්පයර් වවුල්ලු නැත්තටම නැතිවේවා...!!!
රටේ පාලකයින්ට, ඔවුන්ගේ පවුල්වලට, දරුවන්ට, වැහි නැති හෙනම ගහන්න දෙවියනේ...!!!
ඇමැතිට අලුතින් බේකිරියක් දාන්න කදිම අවස්ථාවක්
කුරක්කන් නැ කහ නෑ පාන් නෑ මිනිසුන්ට පස් තමයි කනන වෙන්නේ
ගෝඨා තමයි හරියටම කළේ...
චූන් පාන් ගෙඩියක බර 450ක් නැහැ.. තියෙන්නේ 350 කටත් අඩු ගාණක්. පාරිභෝගික එකෙන් මේවා අල්ලන්නෙම නෑනේ..හොරුමයි ඉන්නේ. කොරෝනා වලින් හරි දඬුවම් ලැබෙයි.