IMG-LOGO

පදවියේ දෙදරුපියාගේ ඝාතනයට හයක් මාට්ටු

(පියදාස සමරවීර හා හේමන්තරණසූරිය)

පදවිය මහසෙන්පුර දී පසුගිය මැයි මස 16 වැනි දා 38 වැනි දා දෙදරුපිය පියකු ඝාතනය සම්බන්ධයෙන් ප්‍රධාන සැකකරුවන් දෙදෙනා ඇතූලු තවත් හය දෙනකු  අත්අඩංගුවට ගත් බව පදවිය පොලීසිය පවසයි.

අනුරාධපුර කොට්ඨාශ අපරාධ විමර්ශන ඒකකයේ නිලධාරීන් හා පදවිය පොලීසියේ කණ්ඩායමක් එක්ව සැකකරුවන් අත්අඩංගුවට ගෙන තිබේ.

සැකකරුවන් සමග ඝාතනය සිදුකිරීම සදහා ගමන්ගත් යතුරු පැදිය හා ලගදීම එවැනිම අපරාදයක් සිදුකිරීම සදහා භාවිතයට ගැනීමට ගෙන ආ තවත් යතුරු පැදියක්ද සගවා තිබියදී පොලිස් බාරයට ගෙන තිබේ.

පදවිය මහෙසන්පුර රතුගමගේ ශිරන්ත රසික විජේරත්න යන (38) දෙදරු පියා පසුගිය මැයි 16 දා "ටී 56" ස්වයංක්‍රීය ගිනිඅවි වෙඩි තබා ඝාතනය කර තිබුණි.

 



අදහස් (0)

පදවියේ දෙදරුපියාගේ ඝාතනයට හයක් මාට්ටු

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි! 2025 අගෝස්තු මස 15 94 0
සියපත ෆිනෑන්ස් 55 වැනි ශාඛාව අම්බලන්ගොඩ දැන් විවෘතයි!

ශ්‍රී ලංකාවේ බැංකු නොවන මූල්‍ය සමාගම් අතර ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් මෙන්ම සම්පත් බැංකුවේ පූර්ණ හිමිකාරීත්වය සහිත මූල්‍ය සමාගම වන සියපත ෆිනෑන්ස් පීඑ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ. 2025 අගෝස්තු මස 11 152 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ශාඛා ජාලය තවදුරටත් පුළුල්ව ව්‍යාප්ත වේ.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සෙවණපිටිය සහ ගිරාඳුරුකෝට්ටේ පාරිභෝගික සේවා නියෝජිත කාර්යාල (Agency Business Development Center-ABDC) විවෘත කිරීමත් සමඟ උතුරු මැද පළාත (North Central) තුළ

වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands 2025 අගෝස්තු මස 06 1013 0
වාර්තා පිට වාර්තා තබන දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා Home Lands

ශ්‍රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක

Our Group Site