
(උපාලි ආනන්ද, හේමන්ත රණසූරිය සහ පියදාස සමරවීර)
පදවිය වැවෙි වාන් දොරටුවට අධිබලැති ජැක් ගසා හොරෙන් ජලය ලබා ගත් බව කියන ව්‍යාපාරිකයා ඇතුළු සියලු සැකකරුවන් මේ මස 24 වෙනිදා දක්වා රිමාන්ඩ් බාරයේ තබන්නැයි කැබිතිගොල්ලෑව දිසා විනිසුරු සහ මහේස්ත්‍රාත් කසුන් කාංචන දසනායක මහතා නියෝග කළේය.
මෙසේ නියෝග කළේ මෙම සිද්ධියට අදාළව ඇප මත මුදා හැර සිටී සැකකරුවන් අධිකරණය ලබාදී තිබු නියෝගයකට අනුව පදවිය මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ පෙනී සිටි අවස්ථාවේදීය.
මෙසේ රිමාන්ඩ් බන්ධනාගාර ගත කළේ ප්‍රධාන සැකකාර ව්‍යාපාරිකයකු ඩබ්ලිව්. ඒ. මයුර ප්‍රදීප් මධුසංඛ, .ඩබ්ලිව්. ඩී. උපාලි කුමාරතුංග සහ එන්. ඩී. ටී. කමල් ප්‍රියශාන්ත යන සැකකරුවන්ය.
මෙහිදී පදවිය පොලීසිය වැඩිදුර වාර්තාවක් මගින් අධිකරණයට කියා සිටියේ මෙම සිද්ධිය සම්බන්ධයෙන් සිදුකරන විමර්ශන මෙතෙක් අවසන්ව නොමැති බවයි.
සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කර ඇත්තේ පොදු දේපොළ පනත යටතේ බව අධිකරණයට ප්‍රකාශ කළ පොලීසිය පෙර ලබාදී ඇති ඇප අවලංගු කර සැකකරුවන් රිමාන්ඩ් කරන ලෙසද ඉල්ලා සිටියේය.
2025 දෙසැම්බර් මස 18
521
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
267
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1065
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
පදවි වැවෙන් හොරෙන් ජලය ගත්ත තිදෙනා රිමාන්ඩ්
ඩී. උපාලි කුමාරතුංග Thursday, 18 May 2023 08:53 AM
අපි ජැක් ගැහුවේ නැහැ
Bunny Preena Thursday, 18 May 2023 09:14 AM
විමර්ශනය ගැනත් විමර්ශනයක් කරන්න වෙයි තවත් කණ්ඩායමකට