
(සුජිත් හේවාජුලිගේ)
ඉන්දුනීසියාවේදී අත්අඩංගුවට ගනු ලැබූ කෙහෙල්බද්දර පද්මෙ ඇතුළු පාතාල නායකයන් පස් දෙනා මෙරටට රැගෙන ඒමට විශේෂ පොලිස් කණ්ඩායමක් හෙට ඉන්දුනීසියාව බලා පිටත්ව යෑමට නියමිතය
මෙම සැකකරුවන් අනිද්දා ඉරිදා මෙරටට රැගෙන එන බව පොලිස් ආරංචි මාර්ග සඳහන් කළේය.
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් කණ්ඩායමක් විසින් ඉන්දුනීසියානු පොලිසියේද සහාය ඇතිව කෙහෙල් බද්දර පද්මෙ ඇතුළු පාතාලකරුවෝ පස්දෙනා ඉන්දුනීසියාවේදී ඊයේ අත්අඩංගුවට ගනු ලැබූහ.
ඒ දින හතක මෙහෙයුමකින් අනතුරුවය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පස්දෙනාම වැඩිවියට පත්වෙලා එයාර්පෝට් එකෙන් එනකොට කාටද ආඩම්බර?
මේ අයියලාගේ පෞරුෂය බිමටම දාලා, මොවුන් අඬනව වීඩියෝ කරලා මාධ්‍යවල ප්‍රචාරය කරන්න ඕන. එතකොට වෙන්ඩ අයියලාට, ළදරු පාතාලේට පේනවා මේ අය අනුගමනය කලයුතු අය නොවෙන බව...