IMG-LOGO

2025 දෙසැම්බර් මස 28 වන ඉරිදා


පොදුජන පෙරමුණේ සහයත් රනිල්ට

(යොහාන් භාසුර)

පාර්ලිමේන්තු මන්ත්‍රීවරු 30 ක් පමණ ඇතුළත්ව සිටින පොදුජන එක්සත් පෙරමුණ එළඹෙන ජනාධිපතිවරණයේදී වර්තමාන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට සහයෝගය දක්වන බව එම පෙරමුණේ නායක අනුර ප්‍රියදර්ශන යාපා මහතා මීට සුළු මොහොතකට පෙර පැවසීය.

පොදුජන එක්සත් පෙරමුණ සිංහල,  දෙමළ සහ මුස්ලිම්  යන සියලුම ජාතීන් නියෝජනය කරන මන්ත්‍රීවරුන්ගෙන් සමන්විත පුළුල් සන්ධානයක් බවත් එම සන්ධානය නායකත්ව මණ්ඩලයක් මගින් පාලනය වන බවත් අනුර ප්‍රියදර්ශන යාපා මහතා සඳහන් කළේය. 



අදහස් (4)

පොදුජන පෙරමුණේ සහයත් රනිල්ට

ranjith Wednesday, 14 August 2024 02:24 PM

ඕක අලුත් දෙයක් නෙවේනේ... ඔහෙලා සහයෝගය දුන්නාට ඔහෙලා පස්සේ රටේ ජනතාව පෙළගැහෙන්නේ නැත...

:       10       40

Nimal Wednesday, 14 August 2024 03:59 PM

මෙයාට මම එකපාරක් ඡන්දෙත් දුන්නා. දැන් මට මම ගැනම ලැජ්ජයි.

:       4       15

Saman Wednesday, 14 August 2024 05:06 PM

ඡන්ද දායකයෝ ඔයා පැසෙන්ජර් යන්නේ නෑ. ප්‍රතිඵල එනකොට බලාගන්න...

:       0       0

nanda Wednesday, 14 August 2024 05:16 PM

මේ අය බොරු කාරයෝ කළින් රනිල්ට ඡන්දෙ දෙන්න එපා කියලා මේ අය පාර්ලිමේන්තු ගියා... දැන් වෙන කතාවක්... මොවුන්ට ආපසු පාර්ලිමේන්තු එන්න ඡන්දෙ දෙන්න හොඳම නැහැ.

:       3       14

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 613 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 296 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1096 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site