(අංජුල මහික වීරරත්න)
පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ (සංශෝධන) පනත් කෙටුම්පත පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ශ්‍රී ලංකාවේ ඒකීය ඩිජිටල් අනන්‍යතා රාමුව ක්‍රියාත්මක කිරීම පහසු කිරීම සඳහා 1968 අංක 32 දරන පුද්ගලයින් ලියාපදිංචි කිරීමේ පනත සංශෝධනය කිරීම සඳහා පනත් කෙටුම්පතක් සකස් කිරීම පිණිස නීති කෙටුම්පත් සම්පාදක වෙත උපදෙස් ලබා දීම සඳහා 2020-11-16 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී අනුමැතිය ලබා දී ඇත.
ඒ අනුව නීති කෙටුම්පත් සම්පාදක විසින් සකස් කරනු ලැබ ඇති පනත් කෙටුම්පත සඳහා නීතිපතිගේ අවසර ලැබී තිබේ. එකී පනත් කෙටුම්පත රජයේ ගැසට් පත්‍රයේ පළ කිරීමටත්, ඉන් අනතුරුව, අනුමැතිය පිණිස පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කිරීමටත් මහජන ආරක්ෂක අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ චන්ද හෙට අනිද්දා චන්ද ලග තියාගෙන මොනවා කරනවද ? තවත් කොමිස් කුට්ටියක් ගන්න කුරුමානම් අල්ලනවා ,මන්ද හැදුනුම්පතුත් අර රියදුරු බලපත්රවගේ කොළ කැලි වල ප්‍රින්ට් කරගෙන ලොකු ෆෛල් එකක දමාගෙන යන්න වෙවිව්ද දන්නේ නැහැ ගමනක් යනවිට , කතාවනම් ලෝකේ තිබෙන ආරක්ෂිතම හැදුනුම්පත් , රියදුරු බලපත් හදුන්වා දෙනවා කියල නමුත් අපට සිදු වෙන්නේ සතිගණන් පෝලිම්වල චාටර් වෙලා විශාල මුදලක් වියදම් කරලා අන්තිමට කොළ කැබැල්ලක් පරිස්සමින් හැමතැනම ගෙන යන්න .
දැනට තිබෙන හැදුනුම්පතේ තිබෙන ප්‍රශ්නේ කුමක්ද ? නිකන් මිනිස්සු අමාරුවේ දමන්නේ නැතිව ඉන්න