IMG-LOGO

2025 දෙසැම්බර් මස 23 වන අඟහරුවාදා


පෞද්ගලික බස්වලින් සියයට 50ක් ගෙදර

 

(යොහාන් භාසුර)

ඩීසල් හිඟය හේතුවෙන් පෞද්ගලික බස් රථවලින් සියයට 50 ක පමණ අද (26) ධාවනය නොවන බව පෞද්ගලික බස් රථ හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පැවසීය.

පෞද්ගලික බස් රථවල තිබූ ඩීසල්වලින් ඊයේ ධාවනය කළ බව කී ගැමුණු විජේරත්න මහතා අද දිනයේ ඩීසල් ලබාදෙන්නේ යැයි බලධාරීන් පොරොන්දු වී ඇති බව ද සඳහන් කළේය.



අදහස් (4)

පෞද්ගලික බස්වලින් සියයට 50ක් ගෙදර

Prase Friday, 26 August 2022 11:23 AM

ඒක හොදයි. බස් වැඩියි. හැමදාම ගෙදර ඉන්නවා නම් හොදයි. CTB එකේ තියෙන බස් ටික ඇති.

:       0       5

ravin Friday, 26 August 2022 12:24 PM

ඉතිරි ටිකත් ගෙදර තියාගෙන කනක් ඇහිලා ඉන්න දෙනවද? නැතිනම් මන්දිරේ බුරියානි ඉල්ලනවද?

:       0       5

ganegoda Friday, 26 August 2022 12:49 PM

බස් පෞද්ලික කිරීමෙන් අපි හුගාක් දේවල් ඉගෙනගත්තෙ ! එ නිසා ඔය පෞද්ලික බස් සේවාව විනාස වෙවා කියල අපි දෙයියන්ගෙන් ඉල්ලනව !

:       0       0

Bamunuarachchi Friday, 26 August 2022 01:22 PM

හොඳයිනේ! පඩි ගෙවන්න ඕනේ නැහැ, ටයර් දාන්න ඕනේ නැහැ, ඩීසල් ගහන්න ඕනේ නැහැ, රෙපෙයාර් නැහැ. මට බස් එකක් තිබෙනවා කියන්න පුළුවන්...

:       0       6

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 425 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 237 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1028 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site