IMG-LOGO

2025 ජුලි මස 17 වන බ්‍රහස්පතින්දා


පෞද්ගලික බස් රථ වර්ජනය අවසන් කරයි

 

(යොහාන් භාසුර)

ප්‍රමාණවත් ඉන්ධන නොලැබීමට විරෝධය දක්වමින් පෞද්ගලික බස් රථ හිමියන් අද (5) පෙරවරුවේ ආරම්භ කළ වර්ජනය අත්හිටුවීමට තීරණය කළ බව බස් රථ හිමියන්ගේ සංගම් පවසයි.

ප්‍රවාහන බලධාරීන් පෞද්ගලික බස් රථ වලට ප්‍රමාණවත් ඉන්ධන ලබා දීමට සහතික වීම නිසා වර්ජනය අතහැර දැමූ බව බස් රථ හිමියන්ගේ සංගම් වැඩිදුරටත් සඳහන් කරයි.



අදහස් (1)

පෞද්ගලික බස් රථ වර්ජනය අවසන් කරයි

මෝ Friday, 05 August 2022 11:20 PM

ඕකුන් ඔහොමමයි.දුප්පත් අහිංසක ඩ්‍රයිවර්ලා,කොන්දොස්තරලා ස්ට්‍රයික් කරල ආදායම නැතිකරගන්නවා.මහ උන් කුට්ටියක් කඩාගෙන දැන්හරි පොරොන්දු උනා කියල අරුන්ට,වැඩට යන්න කියනවා.ලංකාවෙ වෘත්තීය සමිති ව්‍යාපාර ඕක තමයි කරන්නෙ.සාමජිකයො පාරට,බස්සල,හම්බකරගෙන ගොඩ යනවා.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 189 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම 2025 ජුලි මස 14 395 0
පාසල් දරුවන්ට හිස්වැසුම් බෙදා දීම

ශ්‍රී ලංකාවේ පැරණිතම සහ විශාලතම මෝටර් රථ සංවිධානය වන ලංකා ඔටෝමොබයිල් සංගමය (AAC), ’’මෝටර් රථ හිමියන්ගේ හඬ’’ සහ ’’මෝටර් රථ හවුල්කරු’’ ලෙස ප්‍රසිද්ධය. රට තු

සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය 2025 ජුලි මස 14 168 0
සියපත ෆිනෑන්ස් 54 වැනි ශාඛාව ඓතිහාසික කඩුවෙල පුරවරය

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 54 වැනි ශාඛාව පසුගියදා කඩුවෙල නගරයේදී විවෘත කෙරිණ.

Our Group Site